එම්.එල්.ඩී.සී සංචාරක බංගලාව

ක්ෂණික තොරතුරු

  • පළාත :මධ්‍යම පළාත
  • කොළඹට ඇති දුර : 140Km

ඇමතුම් තොරතුරු

කරුණාකර තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වෙන්න. අපගේ විවෘත වේලාවන් සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ප්‍රධාන කාර්යාලයේ ලිපිනය:තැ.පෙ. 1748, අංක 40, නාවල පාර, නාරාහේන්පිට

  • බංගලා ලිපිනය:එම්.එල්.ඩී.සී, මහබේරියතැන්න, දිගන

  • බංගලා දුරකථනය:+94 817 294 967

  • ප්‍රධාන කාර්යාලය :+94 112 501 701 / 702

  • ඊමේල්: nldbcircuit@gmail.com

  • වෙබ්: www.nldb.gov.lk

- NLDB සංචාරක බංගලා සඳහා වෙන්කිරීමේ පටිපාටිය

  • සංචාරක බංගලා වෙන්කරවා ගැනීම සඳහා අයදුම්පත
  • එම්.එල්.ඩී.සී සංචාරක බංගලාවේ කාමර පහත පරිදි වේ,

    • 02 වායු සමීකරණය කරන ලද විශාල කාමර : බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - Rs.4,500/=
    • 02 වායු සමීකරණය කරන ලද කුඩා කාමර : බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - Rs.3,500/=
    • උපරිම අමුත්තන් සංඛ්‍යාව 08 කි.